ඇ නීල නෙතු සලා ae niila nethu salaa

Ae Neela Nethu Salaa

Lyrics

ඇ නීල නෙතු සලා 
මා දෑස මත් කළා 
සේයා මවා ඒ ආදරේ 
අයාචනා....
ඇ නීල නෙතු සලා...
 
පාවී ගියා ඒ වේදනා 
දෑසේ මවා මේ චේතනා 
ආරාධනා... //

ඇ නීල නෙතු සලා .../
 
පාවී ගලා පවනේ පවා 
රාවේ ඇසේ ඒ ගීතිකා 
ආරාධනා ...//

ඇ නීල නෙතු සලා .../

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.