ඈ එදාae edhaa

Ae Eda

Music:
භාතිය ජයකොඩිbhaathiya jayakodi
Lyrics:
ශෙහාන් ගලහිටියාවshehaan galahitiyaawa

Lyrics

ඈ  එදා කීවා කාරණා පා සලා මා හා පෑහිලා
චෝදනා දීලා රෑ දිවා ඈ ගියා ආවේ නෑ එයා 
නුඹ සිහිවීලා මේ රෑම ආශා වෙලා
නුඹ යාවීලා හීනේ පුරා
හද පාවීලා ඒ ඈත කාලේ සොයා
යලි නෑ ආවේ මාගේ ප්‍රියා
ඈ  එදා කීවා කාරණා පා සලා මා හා පෑහිලා.......

කෝල පෑවාට ගෑවි එදා ප්‍රේමි මා ගාව නෑනේ මෙදා
පාළු වී තාම ලෝකේ මුලා වීද මා ඈ නිසා
ඈ  එදා කීවා කාරණා පා සලා මා හා පෑහිලා
චෝදනා දීලා රෑ දිවා ඈ ගියා ආවේ නෑ එයා 
ළඟට වීලා ඈ කීව ප්‍රේමේ කතා 
හද රැව් දීලා ආවා සොයා
සඳ පිදිලා මේ පාළු යාමේ නිශා
නුඹ කාගේදෝ විලා ගියා........

ඈ  එදා කීවා......

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.