අදිද්දීadhidhdhii

Adiddi

Music:
දිමිත්‍රීdhimithrii
Lyrics:
දිමිත්‍රීdhimithrii

Lyrics

⁣⁣පොඩ්ඩ ⁣⁣⁣පොඩ්ඩ ම⁣ගෙ හිත හැ⁣දෙද්දී
පාඩු⁣වේ ඉන්න හදද්දී 
ඉන්නෙ ⁣කො⁣හොමද ඔයා හිතින් අදිද්දී 
අදිද්දී අදිද්දී අදිද්දී 
ඕ ශෘංගාරී ⁣කෙල්⁣ලේ අදිද්දී මා ඇදෙද්දී
හැ⁣රෙන්⁣නේ ඇයි පිටුපා ⁣කෙල්⁣ලේ...

⁣නෙත් අඟින් ඉඟි පාද්දී
ඒත් අහක මං බලද්දී 
සිහි⁣නෙනුත් ඇ⁣ගේ රුව හිත මැ⁣වෙද්දී
මැ⁣වෙද්දී මැ⁣වෙද්දී මැ⁣වෙද්දී 
ඕ ශෘංගාරී ⁣කෙල්⁣ලේ මැවෙද්දී ඇ⁣දෙද්දී
රෑ ⁣ගෙ⁣වෙනවා ⁣නො⁣තේ⁣රේ ⁣කෙල්⁣⁣ලේ...

ළගින් යද්දී  නු⁣ඹෙ අ⁣ත ගැ⁣වෙද්දී
සුමුදු බව මට දැ⁣⁣නෙද්දී
ඉන්නෙ ⁣කො⁣හොමද ඔයා 
හිතින් අදිද්දී අදිද්දී අදිද්දී  
ඔි ශුංගාරී ⁣කෙල්⁣ලේ අදිද්දී මා ඇදෙද්දී
හැ⁣රෙන්⁣නෙ ඇයි පිටුපා ⁣සොඳු⁣රේ...

නු⁣ඹේ හඬ මට ඇහේවී
ම⁣ගේ හිත ගිනි ගනීවී
තවත් බෑ මට යන්න මං හිතද්දී 
හදද්දී හදද්දී 
ඈ මා ⁣වෙත ආවා 
හිතද්දී හිතද්දී හිතද්දී 
ආද⁣රේ යැයි පැවසුවා එ⁣වේ⁣ලේ...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.