Lyrics
අද කාගේදෝ හෙට කාගේදෝ
වෙන කාගේනම් පවසන් ප්‍රියේ
ඔබේ ආදරේ පෙනෙනා ඒ මානයේ
මං තාමත් බලන් ඉන්නවා.......
ඔබ එක්ක තනිවෙන්න මං
දුර යන්න කොතරම් හිතුවත්
හද වේදනාවන් හිර කරන්නේ දැන්
ඔබ දුන්නු හාදු අමතක කරන්නම්.......
හිත අසරණයි මගේ නෑ දැන් ඔබේ සෙනේ
විඳගන්න ඔබේ ආදරේ
ඉඩකඩක් නෑ මට ළංවෙන්න ඔබ හට
ඔය හිත කවුරුදෝ අරන් ගිහින්.......
ඔබ එක්ක......
හද වේදනාවන් හිර කරන්නේ දැන්
ඔබ දුන්නු හාදු අමතක කරන්නම්.......