ආදරෙන් ඔබ එදාaadharen oba edhaa

Adaren Oba Eda

Music:
ජගත් රැස්නායකjagath raesnaayaka
Lyrics:
ජගත් රැස්නායකjagath raesnaayaka

Lyrics

ආදරෙන් ඔබ එදා මා ළඟින් තුරුළු වී
මැවු සිනා අද මැකී සුළඟේ පාවී ගිහින්
මා ළඟින් ඉන්න ආදරෙන් 
(ආයෙමත් පෙර ලෙසින්....//)

ඇහි බිඳු පුරාම ඔබේ පෙම තියාන ආදරෙන් උන් හැටි
ඈතක ගියාම මා තනි කළාම දෙනෙත් නැතිදෝ තෙමී
මගේ හද පුරාම එක හිත තියාන ඉන්න හැති නම් ඉතින්
එන්නේ නැතිදෝ යලි...... 

පෙර මග බලාන යලි එනතුරාන නුඹ නමින් ලියූ කවි 
පාවී ගියාම සුසුමක තියාන ඉකිබිඳී නුඹ මැවී
මගේ හද පුරාම නුඹ හිත තියාන ඉන්න හැති නම් ඉතින්
එන්නේ නැතිදෝ යලි...... 

ආදරෙන් ඔබ එදා.....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.