ආදරෙන් මා පැරදිලා aadharen maa paeradhilaa

Adaren Ma Paradila

Lyrics

ආදරෙන් මා පැරදිලා යලි ආදරේ කරනවා 
ආදරෙන් මා පැරදිලා හ‍රි ආදරේ කරනවා 
ආදරෙන් මා පැරදිලා යලි ආදරේ කරනවා 
ආදරෙන් මා පැරදිලා යලි ආදරේ කරනවා 

ඒ උතුම් ආදර හැගුමන් යලි ඇවිත් මා හද පිබිදුනා ....
ඔබ එපා කීවත් පිරියේ මට තව කෙනෙක් දැන් ඉන්නවා ....//

ආදරෙන් මා පැරදිලා යලි ආදරේ කරනවා 

ඔබ එදා මට කීයු දේවල් ආදරෙන් මා ඉවසුවා 
නුබේ ආදරෙ දිහා බලා මගෙ ගිතය ලියවුනා ....// 

ආදරෙන් මා පැරදිලා යලි ආදරේ කරනවා 
ආදරෙන් මා පැරදිලා හ‍රි ආදරේ කරනවා 
ආදරෙන් මා පැරදිලා යලි ආදරේ කරනවා 
ආදරෙන් මා පැරදිලා යලි ආදරේ කරනවා 

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.