ආදරෙන් මා ආදරෙන් (සිල් බින්ද යාමේ)aadharen maa aadharen (sil bindha yaamee)

Adaren Ma Adaren (Sil Binda Yame)

Lyrics

ආදරෙන් මා ආදරෙන් මුළු රෑ පුරා හෙව්වාදෝ
මේ තරම් ඔඉ මේ තරම් මට ආදරේ දුන්නාදෝ
සීමා නෑ පෙම් හීනයට මාගේ //
හීලෑ නෑ පෙම් කල්පනා //

සිල් බින්ද යාමේ
සිල් බින්ද යාමේ මල් ඉස්ස යහනේ //
හැදුනා සුයාමේ ආදරේ //
සීමා නෑ පෙම් හීනයට මාගේ //
හීලෑ නෑ පෙම් කල්පනා //

සඳ සැංගුනාවේ
සඳ සැංගුනාවේ මේ සොඳුරු යාමේ //
නාමල් සුගන්ධේ වෑහෙනා // //
බාධා නෑ පෙම් හීනයට මාගේ //
හීලෑ නෑ පෙම් කල්පනා //

ආදරෙන් මා ආදරෙන් ....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.