Lyrics
ආදරේයි... ඔබ මට ආදරේයි
ඔබ මට ආදරේයි
කියනු එපා... //
මුහුණේ ඇදුනු සිනාව මකන්න එපා ම දුටු විට
නෙතගේ කදුළු සලන්න එපා මා ගැන සිතු විට
අහසේ තරු හදන්නේ නැ දැන් තනියම
රහසේ හඩමි තනිවෙලා මා සැමදිනා
සිතිවිලි හඩයි කදුලැලි ගලයි
මට දැන් තියෙන්නේ තනිකම විතරයි
සිහිනෙන් දකීද ඔය රුව මවාගෙන
දහසක් පැතුම් සංසාරේ දරාගෙන
පාළුව සීතල දුක්බර මගේ ලොව
සඟවන්නට බැරි පාලු අපේ ලොව
ඉන්නම් සිප ගන්නම් සිහිනේ
මියෙන තුරා තනිවෙන්නම්
ලොවට කියන්නේ නෑ ඔබ මා රිදවූ හැටි
ගී ලියන්නේම නෑ අපි ආදරේ කල හැටි
වෙරෙළේ අඳි නෑ අපි ඇවිද ගිය හැටි
සුලන්ගේ රැඳී නෑ බිමිණු කතා තුරුළු වී
ඔබ මට ආදරේයි
ඔබ මට අදරේයි
කියනු එපා
ආදරේයි ඔබ මට ආදරේයි
ඔබ මට ආදරේයි
කියනු එපා ///