ආදරේ සිතුම්, දිලුනා මතකයි...
පැහැසරින් නුඹේ, හද තැවුනා...
ගීයකින් කෙසේ, මා සිතුම් කියන් දෝ ළඳේ...
බොඳවෙනා සිහිනයක දැවටෙනා...
පවස මගේ ඔබ නිසා, නොනිමේ ළඳුනේ...
ආදර වදන් කියූ, කාලේ යළි එන්නේ නෑ...
ආදරේ සුවඳ දැන්, මගේ හදින් යන්නෙ නෑ...
මගේ හදින් යන්නෙ නෑ...
මා සිතින් දැල්වූ, හැම පහන්සිළ ඔබමයි...
දැවි දැවී එළිය දෙන්, ජීවිතේ...
ගීයකින් කෙසේ, මා සිතුම් කියන්දෝ ළඳේ...
බොඳ වෙනා සිහිනයක දැවටෙනා...
පවස මගේ ඔබ නිසා...//
aadharee sithum, dhilunaa mathakayi...
paehaesarin numbee, hadha thaewunaa...
giiyakin kesee, maa sithum kiyan dhoo landee...
bondawenaa sihinayaka dhaewatenaa...
pawasa magee oba nisaa, nonimee landunee...
aadhara wadhan kiyuu, kaalee yali ennee nae...
aadharee suwanda dhaen, magee hadhin yanne nae...
magee hadhin yanne nae...
maa sithin dhaelwuu, haema pahansila obamayi...
dhaewi dhaewii eliya dhen, jiiwithee...
giiyakin kesee, maa sithum kiyandhoo landee...
bonda wenaa sihinayaka dhaewatenaa...
pawasa magee oba nisaa...//