Lyrics
ආදරේ සිහිනයකි කිව්වෙ එදා කවුද සුදෝ...//
ආදරේ ජීවිතයක් මිහිරි කලා නේද සුදෝ...//
ඔබෙ හෘද්දේ හිමි මා සුන්දර මධු පානේ වේ..
ඔබෙ හෘද්දේ හි...
ජාති ජාති පෙම්වතී වී ඉපදෙන සංසාරේ...//
මම ඔබෙ සෙවන පතා ආ....ඕ.....
මම ඔබෙ සෙවන පතා සසරෙ ඉදන් ආවා සුදෝ..
ආදරේ ජීවිතයක් මිහිරි කලා නේද සුදෝ..
ආදරේ සිහිනයකි.../
මල පූජිත පින පාදවන කුමාරි රාණි..
මගෙ ජීවෙ අද සතු ජීවන මිහිරි රාණි..
සුරලෝකේ සුවදෙන ප්‍රේම කුමාරි රාණි..
පොවලා ප්‍රේමෙ අමා...ආ...
පොවලා ප්‍රේමෙ අමා අදුර මකා ඉදිමු සුදෝ
ආදරේ ජීවිතයක් මිහිරි කලා නේද සුදෝ...
ආදරේ සිහිනියකි.../