ආදරේ පුදපු රත්තරන් හිතින්aadharee pudhapu raththaran hithin

Adare Pudapu Raththaran

Lyrics

ආදරේ පුදපු රත්තරන් හිතින් 
අද වෛර කරනු බැහැනෙ රත්තරන් 
ඔබ දුන්නු වේදනාවෙ ගින්දරින් 
මගෙ ඇස් පියවෙන තුරු පිච්චෙන්නම් 

හැම මොහොතක් ගානෙ 
ඔබ සිහි වෙනවානේ 
මා හඩවනවා හැම හැම රෑක 
ඔබ ලග ඉන්නවා සුවදක් ලෙසම 

අපි දෙන්නට දෙන්නා 
පෙර පව් කල හින්දා 
හදවත් රිදවා ඇස් හඩවනවා 
මේ කදුලුත් දුක නොදන්න හින්දා

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.