Lyrics
ආල හදේ සුවයේ බැඳීලා ආදරේ දේ ප්‍රාර්ථනා
නීල විලේ පියුමේ මැවීලා ආදරේ දේ ප්‍රාර්ථනා
මිහිරෙනා පීදෙනා ආදරේ ප්‍රාර්ථනා
සුමිහිරෙනා පීදෙනා ආදරේ ප්‍රාර්ථනා
(අඹරෝරේ සඳ සරසාලා රැය
තරු සළුවේ මැවුණා ආදරේ...//)
සුවඳිනා පිපි රෑ සමන් මල් නෙලා සුළඟේ පා කළා
ස්නේහයේ.... ස්නේහයේ....
මිහිරෙනා පීදෙනා ආදරේ ප්‍රාර්ථනා
සුමිහිරෙනා පීදෙනා ආදරේ ප්‍රාර්ථනා
(සනසාලා නෙත නලවාලා හද
මල් උයනේ මැවුණා ආදරේ...//)
සිහිනෙනා එන සුරලියේ නුඹේ නමින් බැඳුනා ජීවිතේ
ස්නේහයේ.... ස්නේහයේ.....
ආල හදේ සුවයේ බැඳීලා....