ආදරේ පවසලා ආදරේ නමින් දිවුරලාaadharee pawasalaa aadharee namin dhiwuralaa

Adare Pawasala Adare Namin

Lyrics

ආදරේ පවසලා ආදරේ නමින් දිවුරලා
නොකීයම නොකීයම යන්න ගියා..
හා....යන්න ගියා...//

නෑ හිනා වින්ද කාලයක් හිතට ඈ නමින් මියදුනා...
ඈ ගෙනා හීන සීත ර්තුවක මීදුමේ පැටලුනා...
තෙලි තුඩෙන් ප් ‍රේම හිත පුරා ඇදුනු සිතුවමකත් බොද වුනා...
ආදරෙන් තෙමුනු හිත පුරා ගෙතූ තනු පවා වියැලුනා....

වේදනා කන්ද ආදරේ උසට ආකහේ ගෑවුනා....
ආකහේ ඉදන් හේන දෙවුදුවක් තුන් හිතට ලං වුනා...
තුන් හිතේ වින්ද සෝක දුක් කදුලු ඈ අතින් පිසදමා..
ආදරේ නමට ගීතයක් අලුත් තනුවකින් ලියැවුණා....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.