ආදරේ ඔබගෙන් හිමි වේදෝaadharee obagen himi weedhoo

Adare Obagen Himi Wedo

Music:
ජගත් වික්‍රමසිංහjagath wikramasinha
Lyrics:
හේමසිරි හල්පිටheemasiri halpita

Lyrics

ආදරේ ඔබගෙන් හිමි වේදෝ
මා ඔබේ සැනසුම නෙදෝ
මල්සරේ පාවීලා .... ඒ සුවේ වෑහීලා ....
මාගේ දෑසේ .... ආදරේ සේයා ....

යන් යන් යන් පාවී පාවී
ඈත ලස්සන මල් මල් මල් මල්
සිහින ලොවකට නිල් නිල් නිල් නිල්
දෑස දකිනට පෙම් පෙම් පෙම් පෙම්
රහස කියනට ආවා ....
ඔබ සොයා මම ආවා

ජීවිතේ සැනසුම් හමුවේවා
ආදරේ තව ලං වේවා
රන්රසේ පෑහීලා ආදරේ නෑවීලා
පාරාදීසේ වේදනා නෑ .... නෑ .... 

යන් යන් ....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.