Lyrics
ආදරේ කීවා මුවින් මා හා
මේ ලෙසින් ආවා මා සොයා
දෑස් අගින් පාලා හැඟුම් ආශා
මා ඔබේ කීවා සෑමදා
එ් සිනාව යා වීලා වේදනාව පාවීලා
සංසාර සංචාරේ හමු වෙලා
උන්නාද මේ වාගේ ළං වෙලා
මා හා කිව්වාද මා දෑස පෙම් කතා
(සිනාවක් නංවා....//)
හැන්දෑවේ මල් යායේ එක් වෙලා
ශෘංගාර පෙම් ගීත මුමුණලා
මා හා ඉන්නේද මං ගාව සැනසීලා
(සිනාවක් නංවා....//)
ආදරේ කීවා මුවින්.......//