ආදරේ හිතෙනවා දැක්කමaadharee hithenawaa dhaekkama

Adare Hithenawa Dakkama

Lyrics

(ආදරේ හිතෙනවා දැක්කම 
දෙවඟන වාගේ ලස්සනයි
පොඩ්ඩක් ඉන්න සුදෝ මා 
එනවා ළගටම දැන් හොඳයි...//)

(ඔබ සොයා ඉගිල එයි 
මා හදේ භෘංගයා
හැංගුවේ ඇයි ප්‍රියේ
මල් විලේ හංසයා...//)
හැංගුවේ ඇයි ප්‍රියේ
මල් විලේ හංසයා

ආදරේ හිතෙනවා දැක්කම...//

(හැංගුවේ නෑ කිසිත්
ඇත්තමයි මා ඔබේ
මා සෙවූ මා පැතූ
ආදරේ දැන් ලැබේ...//)
මා සෙවූ මා පැතූ
ආදරේ දැන් ලැබේ

ආදරේ හිතෙනවා දැක්කම....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.