Lyrics
ආදරේ හදේ රුවා ජීවිතේට සහනේ
වාසනා ගෙනා නිසා මා ඔබේය ලදුනේ
තව රෝස මල් වාගේ ළදුන් ආදරේ කියා ඇතත්
මා දිහා සිනා සලා ඈ මුලාවේ වැටුනේ
ආදරේ කියූ සැනින් මා මනාප නොවුනේ
මා ඔබේ ලග ඉන්නේ කිසිදාක නෑ වෙන්වන්නේ
මා සංහිද වූ සුවේ මේ නිමි නැති ආදරේ
සුරදූතිකාවියන් ඇතත් මා නැතේ වශී වූනේ
ආදරේ හදේ රුවා ....
මා හද සනසන ආදරේ සැමදා මා ඔබ ලග තනියේ
ඔබ දැකුමයි ඒ සැනසීම මගේ මා සිතින් ඔබ නෑ මැකුනේ
තව රූ සුරූපියන් ඇතත් මා නැතේ වශී වූනේ
ආදරේ හදේ රුවා ....