ආදරේ ගලා හැලේ ඇස් දෙකෙන් ඔහේaadharee galaa haelee aes dheken ohee

Adare Gala Hale As

Lyrics

ආදරේ ගලා හැලේ ඇස් දෙකෙන් ඔහේ 
මා දිහා බලා ඉඳින්නේ ආදරෙන්ද මේ 
ජීවිතේ දුර යන්න ඕනේ දෑතින් අල්ලාගෙන ඔබේ 
නැතිනම් මට ඔයා ආදරේ තනිවෙන්නම් මුළු ජීවිතේ //

පාලුවෙ මා හද දැවටී වී පෙම් හැඟුමන් 
හීනේ රෑ තුන් යාමේ හිත ඇහිරිලා ඔබ සුවඳින්
ජීවිතේ දුර යන්න ඕනේ.....
ආදරේ ගලා හැලේ ඇස් දෙකෙන් ඔහේ 
මා දිහා බලා ඉඳින්නේ ආදරෙන්ද මේ 

වේදනා මා ලයේ නිවාවී ඔය දෑසේ බැල්මන්
අාදරෙයි නොකියා දුරින් ඉන්නෙපා ඈතින් 
ජීවිතේ දුර යන්න ඕනේ.....

ආදරේ ගලා හැලේ ඇස් දෙකෙන් ඔහේ 
මා දිහා බලා ඉඳින්නේ ආදරෙන්ද මේ
ජීවිතේ දුර යන්න ඕනේ....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.