ආදරේ බිදී හදවත වේදනා දෙනවාaadharee bidhii hadhawatha weedhanaa dhenawaa

Adare Bindi Hadawatha Wedana Denawa

Lyrics

ආදරේ බිදී හදවත වේදනා දෙනවා
පාළුවේ තබා මගේ මේ දෙනුවන් හඬවන්වා
ජීවිතේ සදා වැලපේ වේදනා පිරිලා
මා ඔබේ නොවේ කඳුලක් රහසින් පවසනවා

ආදරෙන් පැතූ සියල්ල සුන් උනේ
වේදනා ගෙනෙන්න ඇයිද ලං උනේ
ජීවිතේම තනි වෙනවා වේදනාවේ වැලපෙනව

ආදරේ බිඳී ....

දෑස මෙන් සදා රකින්නෙමී කියා
මා පැතූ ඔයාම දේවී වේදනා
පාළූවෙන්ම තනි වෙන්නම් වේදනාව විද ගන්නම්

ආදරේ බිඳී ....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.