Lyrics
ආදරයේ.. මේ මායා දැලේ
පැටලීලා මා සිරවී ඔය හදේ... නැවතී
විදිනවා මම සදා අන්දකාරේ තනි වෙල
දුන් ඔයා මේ රිදුම් හදවතම මගේ පාරලා
හිනයක් වගේ ඇවිත් ජීවිතේ මගෙ කලබලා
කොහෙ ගියෙ මෙ සුසුම් මටම විතරක් තියලා
හිමි උනා කියා සිතුවේ ජීවිතෙ මා
ඔබ නිසා එදා ඔබ තව දන්නේ නෑ
වෙදනා තියා රහසෙම ඔබ දුරක ගියා
තවම ඉන්නේ මා ඔබ යලී ඒවී කියා
හීනයක් වගේ ඇවිත්......
ලංවෙලා එදා තූරුලේ දැවටිලා ඔයා
කී කතා මගේ හදවත පාරවයී සදා
මේ සුසුම් සොයා එන්නේ ඔබවමයි කියා
දන්නෙ නෑ ඔයා ඉන්නකො සතුටින් සදා
ආදරයේ මෙ මයා දැලේ
පැටලීලා මා සිරවී ඔය හදේ.. නැවතී
විදිනවා මම සදා අන්දකාරේ තනි වෙලා
දුන් ඔයා මේ රිදුම් හදවතම මගේ පාරලා
හීනයක් වගේ ඇවිත්....//