Lyrics
ආදරයේ ඉමිහිරි බව මිස මේ
ජීවිතයේ අන් කිසිවක් නොදනිමි
යෞවනියේ හසරැල් මිස මගේ
දෑසින් මං කඳුළක් නොදිටිමි
පියවර මටහන් නෑ ගංදෑලේ
එනමුදු තවමත් සියපත් පීදේ
ඔබේ සුවඳ දැයි .....
ඔබේ සුවඳ දැයි ....
යෞවනියේ මා ආදරයේ ...
ආදරයේ ඉමිහිරි බව මිස ...
කළුවර තිබුණත් නිල් ආකාසේ
නිල් කඳු මුදුනින් පුර සඳ දිලිසේ
ඔබේ මුහුණ මැයි ......
ඔබේ මුහුණ මැයි ......
යෞවනියේ මා ආදරියේ .....