ආදරයේ අංශුමාත්‍රයක්aadharayee anshumaathrayak

Adaraya Anshumathrayak

Lyrics

තාරුකා ලියන්නට ඉහළ අහසේ
ඈත ඉඳන් හරි හදිස්සියෙන්
ඔබ හා මා ආදරයේ අංශුමාත්‍රයක්......

ආදරයේ සිහින දෙව් දූ ඔබ ආවා
ඒ ඒ... ඒ ඒ....

ව්‍යාකරණ නැති කැඩි බිඳි විසිරි ගිය භාෂාවක හිර වී
ඔබ ආවා ආදරයේ වචන මාතයක් අරන්.....

ඇහිපිල්ලමකටවත් අවසරයක් තිබුණ්නැහැ
හරි හදිස්සිය ඔබ රැඳුනා ඇහිල්ලකි......

මායවයි ඔබ ඇසුරු සැණින් මිය යමිදෝ
මා ඔබ ඉම්බා...
ආදරයේ අංශුමාත්‍රයක් දැනුනේ නෑ......

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.