Lyrics
ආදර සුවඳ දැනී
කුලගෙයි අසිරි දකියි
ඒ ගෙයි ගැටුම් රැදී සිරවී
තැවෙමින් දුකම විදී
කැදලි තනන්නට කල් යල් නොබැලූ
මානව මානවිකා
තැනූ කැදැල්ලෙන් පිටමං වෙනවා
පෙම් ලෝකය එහි නොදුටු නිසා
ආදර සුවඳ දැනී .......
සුන්දර දිවියට කැදලි තනන්නේ
මතු සසරටත් පතා
තැනූ කැදැල්ලේ උනුන් පෙළන්නේ
යුග දිවි මහිමය නොදුටු නිසා
ආදරේ සුවඳ දැනී ......