ආදර ප්‍රිය ළදුනේ මට මුලු ලොවම ඔබයිaadhara priya ladhunee mata mulu lowama obayi

Adara Priya Ladune Mata Mulu Lowama Obai

Lyrics

ආදර ප්‍රිය ළදුනේ
මට මුලු ලොවම ඔබයි
ඔබගේ ආදරයයි //

කෝමල දෑසින් වත කමලේ
සිතුවිලි විහඟුන් අවදි කලේ //
මුව මදහාසේ .... සතුට ගෙනාවේ ....
මටම නොවේ දෝ

ආදර ප්‍රිය ළදුනේ .... //

ආදර රැහැනින් හද බැදුනේ
පැතු විලසින්දෝ පෙර භවයේ //
යොවුන් වසන්තේ .... පවන් සැලෙන්නේ
අපට නොවේ දෝ 

ආදර ප්‍රිය ළදුනේ ....//

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.