ආඩම්බරකම් මා වෙත පානාaadambarakam maa wetha paanaa

Adambarakam Ma Wetha

Lyrics

ආඩම්බරකම් මා වෙත පානා
ඉල්ලන්නේ ඔබමයි මට ඕනා
හදකිචිකවනා ඔය ඇස් මානා
හිත තුළ වැයෙනා ආදර වීණා

සිතුවිලි සයුරේ ආසයි කිමිදෙන්න
තොල්පෙති අතරේ ආසයි දැවටෙන්න
සුදුකම්මුල් මත හාදුවක් තියන්න
හැම බවයකදීම මගේම වෙන්න. හේ හේ හේ

ආදරෙයි කියා මා හට පවසන්න
බෑ තවත් මට මෙලෙස් ලත වී ඉන්න 
ඔබගේ හද හැමදාටම නවතින්න
අවසර දෙනවද නුඹ ලග නැලවෙන්න

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.