Lyrics
අභිමානේ දැනෙන්නේ
එක රෑනේ බැඳෙන්නේ
ජය ගීයයි ඇසෙන්නේ
රන් කිරුළයි ගෙනෙන්නේ
සැමදා...
තණ නිල්ලේ දිලෙන්නේ
කිසිදා...
නෑ පසු බසින්නේ
රොද බන්දා ගිගුම් දී
සිහ සේනා රඟද්දී
එක රෑනේ බැඳෙද්දී
අභිමානේ දැනෙද්දී
උතුරේ - දකුණේ
දේශයේ සිව්කොණේ
නගරේ - ගම්මානේ
මැඳුරේ, පැල්පතේ
එකසේ සැමදෙනා සිතේ දිලෙන
පැතුමයි මේ අපේ
සබඳේ ඔබ මගේ හිසේ රැඳෙන
කිරුළයි ජාතියේ
We believe - in your selves & Get on your feet
You belong - to a Nation that was never defeated
Rock & Roll - Our dreams would become true
Together we all - We're gonna make that happen true...