ආදරේ නෑ ආදරේaadharee nae aadharee

Aadare Na Adare

Music:
ක්ලැරන්ස් විජේවර්ධනklaerans wijeewardhhana
Lyrics:
කිත්සිරි නිමල් ශාන්තkithsiri nimal shaantha

Lyrics

ආදරේ නෑ ආදරේ
කවුරැවත් නෑ ආදරේ
ආදරේ නෑ ආදරේ
කවුරැවත් නෑ ආදරේ

වීදියේ අතිනත වෙලා 
තුරුළු වී හිඳ හිනැහිලා ...//
පෙම්වතුන්ගේ ඒ සුවේ නෑ
හඬයි හදවත තනිවෙලා

ආදරේ නෑ ආදරේ .../

පාළුවේ හිඳ මගබලා
දෑස කඳුලින් බොඳවෙලා ...//
ආදරේ සුව මට උරැම නෑ
මගේ හදවත තනිවෙලා

ආදරේ නෑ ආදරේ ...//

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.