ඈ නිහඬව නෙතු පියාae nihandawa nethu piyaa

Aa Nihandawa Nethu Piya

Lyrics

(ඈ නිහඬව නෙතු පියා
සඳ කිඳුරිය සේ
ඉඳියි මා සෙවනේ...//)

වසඟ වී ආමෝදයෙන්
පෙම් පරාදීසේ
චංචංලයි මා මිහිරියේ
ඉන්න මා සඟවා 
ඔබේ ලය මඩලේ

ඈ නිහඬව නෙතු පියා....

කණාමැදිරින් හැංගෙමින්
අපට රැය වෙන්වේ 
මන්දහාසෙන් ඔබ මුවේ
ආදරේ හඳුනා
උමතුවේ සිත මා

ඈ නිහඬව නෙතු පියා....//

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.